
ගුවන් විදුලි හඬ පරීක්ෂණය සහ රූපවාහිනි / ප්‍රවෘත්ති තිර පරීක්ෂණය
ඔබේ සිහිනය යථාර්ථයක් කරගැනීමට සූදානම් ද?
එසේ නම් දැන්ම අයදුම් කරන්න.
සරසවි සිරසට සමගාමිව පවත්වනු ලබන,
ගුවන් විදුලි හඬ පරීක්ෂණය සහ රූපවාහිනි / ප්‍රවෘත්ති තිර පරීක්ෂණය.
මැයි 25 සඳුදා උදෑසන
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ දී
සංවිධාන ශක්තිය – ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨය සහ මහා ශිෂ්‍ය සංගමය
අයදුම් කිරීම සඳහා පහත Google Form එක පුරවන්න (වැඩි විස්තර සඳහා ඔබව සම්බන්ධ කරගනු ලැබේ)
සරසවි සිරස Unique Voice
ගායන තරගය
ගායනයට දක්ෂ ඔබේ බලාපොරොත්තුව සරසවි සිරස වේදිකාව ද ?
එසේ නම් දැන් ම සරසවි සිරස Unique Voice සඳහා අයදුම් කරන්න.
සරසවි සිරස Unique Voice
ගායන තරගය
මැයි 25 සඳුදා
පෙ.ව. 9.00 සිට
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ දී
සංවිධාන ශක්තිය – ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨය සහ මහා ශිෂ්‍ය සංගමය
අයදුම් කිරීම සඳහා පහත Google Form එක පුරවන්න